Windows 10 ‍මෙහෙයුම් පද්ධතිය භාවිතා කර Mobile Hotspot එකක් සාදා ගනිමු.

Windows 10 ‍මෙහෙයුම් පද්ධතිය භාවිතා කර Mobile Hotspot එකක් සාදා ගනිමු.

1789
0
SHARE

අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ Windows 10 වල mobile hotspot එකක් හදාගන්නේ කොහොමද කියලයි.‍ මෙහිදී සිදු වෙන්නේ ඔබගේ පරිගණකය මගින් Virtual Wi-Fi Hotspot එකක් සෑදීමයි.

  1. Network කරලා Games ගහන්න
  2. Files වේගවත්ව Share කර ගන්න
  3. ඔයාගේ PC එකට සම්බන්ද අන්තර්ජාල (internet) සම්බන්දතාවය share කර ගන්න වගේ දේවල් වලදී මේ mobile hotspot එක ගොඩක් වැදගත් වෙනවා.

පහත පියවර අනුගමනය කරලා ඔයාලටත් mobile hotspot එකක් හදාගන්න පුළුවන්.

Step – 1

All Settings තුළට පිවිසෙන්න.

 

​Network & Internet තුළට යන්න.

Step – 2

Mobile hotspot කියන tab එකට යන්න.

Step – 3

Network name එක හා Password එක සකසන්න. Save කරන්න.

Step – 4

Share කරන්න අවශ්‍ය Internet Connection  එක තෝරා Mobile Hotspot on කරන්න. ඉන් පසු ඔබ සාදා ගත් password එක භාවිතා කරලා ඕනම (mobile, tab, lap ) device එකකින් connect විය හැකියි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY