Windows 10 mobile වල Facebook app එකට පෙරළිකාර update එකක්

Windows 10 mobile වල Facebook app එකට පෙරළිකාර update එකක්

3606
0
SHARE
Facebook app එක

වෙනස්කම් රැසක් සමගින් windows 10 mobile වල Facebook app එක සදහා නවතම update එකක් පසුගියදා release වුණා. මෙම update එක මගින් facebook app එකේ version එක 10.2.1 දක්වා රැගෙන ගොස් තියෙනවා.

මෙම update එක ප්‍රධානතම වෙනසක් වෙන්නේ Facebook app එක windows 10 වල continuum feature එක සදහා සහය දැක්වීමයි. අපි මීට කලින් article වල කථා කරපු විදියට මෙම feature එක මගින් විශාල TV සහ monitors වලට තමන්ගේ handset එක connect කරලා PC එක වගේ පාවිච්ච් කිරීමේ හැකියාව ලබා දෙනවා.

මීට අමතරව නවතම update එක හරහා app එකට කරලා තියෙන වෙනස්කම් ටිකක් පහලින් බලමු

  • Redesigned for Windows 10
  • Improved user experience for bigger screens
  • Interactive notifications
  • Improved navigation
  • Improved photo viewing experience
  • In-line video playback and improved video experience
  • Continuum support
  • Narrator support
  • Improved localization quality
  • More languages supported
  • Web Account Manager SSO support

windows 10 සදහා Facebook app එක මෙතනින් download කරගන්නQR_Facebook

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY