Facbook වෙතින් Messenger ඇප් එකක් අලුතෙන්ම නිකුත් කරන බව අපි කාලෙකට කලිනුත් ඔයාලට කිව්වා මතක ඇති. ඔන්න දැන් ඒ කතාව සැබෑවක් වෙලා Messenger ඇප් එක Windows 10 Mobile වලට නිකුත් කරලා. මේ Messenger ඇප් එක ඇත්තටම Apple iOS සඳහා නිකුත් කරලා තියන Messenger App එකේ ස්වරූපයෙන් යුක්තයි. ඒ වගේම Windows ඇප් එකේ iOS app එකේ තියන හැම විශේෂාංගයක්ම වගේ අඩංගුකරලයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට පුලුවන් දැන් GIF Animations, Stikers, Nicknames, Push notifications වගේම group chat වලත් ගොඩක් වැඩ කරන්න පුලුවන්.
සම්පූර්ණයෙන්ම කියනවානම් මේ විශේෂාංග ඔකොම ඇප් එකේ පෙන්න තියනවා.
- Get notifications so you never miss a message
- See when you have messages waiting for you with a live tile
- Send photos, videos, GIFs and more
- Bring your conversations to life with stickers
- Know when people have seen your messages
- Create groups for the people you message most—name them and set group photos
- Forward messages or photos to people who weren’t in the conversation
- Search for people and groups to quickly get back to them
ගොඩක් කල් මැසෙන්ජර් ඇප් එක එනකන් බලාගෙන හිටපු අයටනම් මේ පුවත සුභ ආරංචියක්. නමුත් එක දෙයක් කියන්න ඔනී , දැනට මේ ඇප් එක නිකුත් කරලා තියෙන්නේ නම් Beta එකක් විදියට. ඒ කියන්නේ ඔයාට සමහර විට නොයෙකුත් දෝෂ එන්නට පුලුවන්.
මැසෙන්ජර් ඇප් එක මෙතනින් ඔයාට කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.