HALO 5: GUARDIANS නිකුත් වේ

HALO 5: GUARDIANS නිකුත් වේ

3097
0
SHARE

ඔබ අප කවුරුත් දන්නා ඉතාමත් ජනප්‍රිය Halo Game series මාලාවේ නවතම  Game එක වන HALO 5: GUARDIANS මීට සුලු මොහොතකට පෙර HALO රසිකයන් අතරට ඉදිරිපත් කිරීමට මෙහි හිමි කරුවන් වන Microsoft Studios  ආයතනය කටයුතු සලසා ඇත. විවිධ රටවල විවිධ අයුරින් උත්කර්ශවත් අන්දමින් උත්ව සංවිදානය කිරීමට Microsoft Studios සමාගම කටයුතු යොදා ඇත.මෙහිදී HALO 5: GUARDIANS  ක්‍රීඩා ලෝලීන්  හට ක්‍රීඩා කිරීමටද කටයුතු සලසා දීම මෙහිදී සිදුවී ඇත.

මෙම උත්සවයේ ජායාරූප කීපයක් පහලින්
234

5 6 7 8

HALO 5: GUARDIANS  launch in US

HALO 5: GUARDIANS  launch in UK

HALO 5: GUARDIANS

  • Developers – 343 Industries
  • Publisher – Microsoft Studios
  • Relese Date – 10/27/2015
  • Director – Tim Longo
  • Producer – Josh Holmes
  • Designers – Chris Haluke
  • Artist – Nicolas Bouvier
  • Writer – Brain Reed
  • Composer – Kazuma Jinnouchi
  • Platform – Xboxone
  • Mode Single Player / Multiplayer

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY