SAGO මිතුරන් – SAGO MINI FRIENDS

SAGO මිතුරන් – SAGO MINI FRIENDS

3141
0
SHARE

Sago Mini Friends ,Windows Mobile සහ Windows PC store තුල  ඇති ඉතමත් වේගයෙන්  Windows Users ලා අතර ජනප්‍රිය වි ඇති මෙම Sago Mini Friends ක්‍රීඩාව මිතුරන්  5 දෙනෙකු වටා එකතු වී ඇති අරුම පුදුම රසවත් , කම්මැලි නොවී ක්‍රීඩා කල හැකි  game එකක් වන අතර,මෙහි ඇති ප්‍රධාන සංකල්පයනම් මෙම game  එක නිර්මාණය කිරීමට Developers ලා හට හේතු වි ඇත්තේ දරුවන් කෙරෙහි ආදරය, දෙමාපියන් කෙරෙහි විශ්වාශය, යන යෙදුම් වේ.ආරක්ෂිත, ධනාත්මක සහ විනෝදය යන සංකල්පද ගොඩනගා  ඇත.US Dollar 2.99 කට මිලදී ගත හැකි මෙම SAGO MINI FRIENDS ,Game එක Sri Lankan රුපියල් 420.39 ක් පමන වේ.

SAGO MINI FRIENDS Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්

apps.5888.13510798886204582.44ae8e58-f531-4a15-9dc7-74d0cdb0e343

 

apps.40214.13510798886204582.eef8b8eb-f89b-4150-9552-3da2ce36fead

SAGO MINI FRIENDS Game එකෙහි Video එක  පහළින්

Download Sago Mini Friends from the Windows Store

Sago

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY