මෙවර Imagine Cup ලෝක ශූරයන් බ්‍රසීලයෙන්

මෙවර Imagine Cup ලෝක ශූරයන් බ්‍රසීලයෙන්

2440
0
SHARE

වසර 13ක් පුරාවට පැවති Microsoft Imagine Cup තරගාවලියේ මෙවර ශුරතාවය දිනා ගැනීමට බ්‍රසීල eFitFashion කණ්ඩායම සමත් වුනා. එහි වීඩියෝව පහතින් බලන්න.