PC Storage එක control කරන tools

PC Storage එක control කරන tools

1707
0
SHARE

ඔබ බැලුවොත් ඔබේ පරිගණකයේ කොතරම් ඉඩ ප්‍රමාණයක් පවතිනවද කියලා ඔබට දකින්න පුළුවන් අනිවාර්යෙන්ම තියෙන ප්‍රමාණයට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් මෙය ලබාගන්නවා කියන දේ. නමුත් දැනට ලෝකයේ පවතිනවා සහ ගොඩනැගෙනවා tools set එකක් PC storage එක පාලනය කරලා clean up කරලා දෙන.

  1. CCleaner – මේ CCleaner software එක නිර්මාණය කරන්නේ Piriform විසින්. Piriform කියන්නේ Avast technologies විසින් 2017දී මිලට ගන්නා ලද සමාගමක්. මේ CCleaner එකෙන්  malicious programs අඩංගු වෙන temporary internet files ඉවත් කරනවා වගේම invalid Windows Registry entries පවා ඉවත් කරනවා. ඒ වගේම මේක support කරන්නේ Windows වලට විතරයි. 2004 වසරේ මුලින්ම නිකුත් වුන මෙය අද වෙද්දී ලෝකයේ පරණම file cleaner එක බවට පත් වෙලා තිබෙනවා. CCleaner භාවිත කරන software ගැන පොඩ්ඩක් කිව්වොත් Microsoft EdgeInternet ExplorerFirefoxGoogle ChromeOperaSafariWindows Media PlayereMuleGoogle ToolbarNetscapeMicrosoft OfficeNeroAdobe AcrobatMcAfeeAdobe Flash PlayerSun JavaWinRARWinAceWinZip හා GIMP කියන ඕනෑම software එකක් මේකත් එක්ක maintain කරන්න පුළුවන්. browsing history ඉඳන්  cookies, recycle bin, memory dumps, file fragments, log files, system caches, application data වගේ දහසකුත් දේවල් මෙමගින් පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. මම කලින් කීවා මෙහි අන්තර්ගත වෙන registry cleaner එක ගැන. මේ cleaner එකට පුළුවන් shared DLLs වලට තිබෙන missing references, file extensions වලට තිබෙන unused registration entries, හා application paths වලට තිබෙන missing references වගේ දේවල් සොයාගන්න. මොහුට පුළුවන් programs uninstall කරන්න, ඒ වගේම Windows Restore Points පවා delete කිරීමේ හැකියාව පවතිනවා. මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී Mac පරිගණක සඳහා CCleaner නිකුත් වුවා. මේක ගන්න කෙනෙක් අදහස් කරනවානම් මෙතනින් බාගත කරගන්න. Image result for ccleaner
  2. WinDirStat – මේකත් CCleaner වගේම software එකක්. graphical disk usage analyzer කෙනෙක් කියන එක WindDirStat තවත් පැහැදිලි කරනවා. 2003 වසරේ මුලින්ම open source project එකක් විදිහට කරලියට ආපු මෙයා මිලියන 9.2කට අධික download වීම් ගණනක් ලබාගත්තු file cleaner එකක්. මෙය තුල අඩංගු වෙන features ගැන පැහැදිලි කලොත් detected file extensions වල list එකක් හා file extension පවතින file ප්‍රමාණයන් ගැන වාර්තාවක් තබා ගැනීම, graphical map එකක් පවත්වාගෙන යාම හා එහි මේ extensions වලට අදාල සියලු තොරතුරු දැක්වීම, internal, external හා networked drives scan කිරීමට පවතින හැකියාව, E mail හරහා නිතරම දත්ත වාර්තාවක් ඔබ වෙත ලැබීම වගේ features මෙය සතු වෙනවා. 2014 ජුලි මාසයේදී ,  second most downloaded “Filesystems” software එක බවට පත් වෙනවා මෙය  SourceForge වෙබ් අඩවිය තුල. ඒ 13,000 කට අධික downloads ප්‍රමාණයක් සතියකට පවත්වා ගැනීමෙන්. මේ software එක ලබාගන්න ඔබේ අදහසක් පවතිනවානම් මෙතනින් බාගත කරගන්න.Image result for WinDirStat
  3. අපි කියන්න යන තුන්වෙනි software එක වෙන්නේ SpaceSniffer, මෙය නිර්මාණය වෙන්නේ 2009 අප්‍රේල් මාසයේදී. මෙය නිර්මාණය කරන්නේ Uderzo Software සමාගම. මෙය පිහිටලා තිබෙන්නේ ඉතාලියේ. කලින් software තරම්ම features නැති උනත් executional file එක copy කරලා ඔබට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම allocate කරලා තියෙන disk capacity එක treemap එකකින් බලන්න පුළුවන් ඔබට. Filters (file name, age, size වගේ ඒවා පදනම් කරගෙන) යොදාගෙන තමන්ගේ පරිගණකයේ තිබෙන files ගැන බලන්න ඔබට පුළුවන්. NTFS පවා support කරනවා මේ software එකට. Image result for SpaceSnifferනැවත හමුවෙමු…

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY