කණ්ඩායමේ නම | Bit Masters |
---|---|
අධ්‍යාපන ආයතනය | University of Moratuwa |
ව්‍යාපෘතියේ නම | Ashes of History |
භාවිතා වූ තාක්ෂණයන් |
Unity Engine,Gesture Control(Myo armband),Virtual Reality(Oculus Rift),C#,Adobe suit,.net framework,Microsoft Azure ,Microsoft Visual Studio.
|
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
---|---|
සාමාජිකයාගේ නම | විස්තරය |
Lakmal Buddika Meegahapola
|
කණ්ඩායම් නායක – Developer |
Pasindu Kanchana
|
Presentation,Graphic Designing
|
Chamin Wickramarathna
|
Key Graphic Designing,3D model Designing
|
Imesha Sudasingha
|
Game story and concept,developer
|
Ashes of History ගැන:
Ashes of History කියන්නේ Virtual Reality භාවිතයෙන් Develop කරන ලද Video Game එකක්.මෙහිදී ක්‍රීඩකයාට ලැබෙන විශේෂ හැකියාවක් වන්නේ අතීතයේ පැවති යුද්ධ වලට සහභාගී වීමට අවස්ථාව ලැබීමයි.එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මෙම Game එකේ වීරයා අන් අයකු නොව තමන්ම වීමයි. ඒ වගේම Hand gestures වලින් මෙම Video Game එකට විධාන දෙන්න පුළුවන් වීමත් මෙහි ඇති විශේෂත්වයක්.
[…] පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට මෙම ලිපිය […]
[…] Citizenship කාණ්ඩය යටතේ Phobium කියන නිෂ්පාදනයත් Games කාණ්ඩය යටතේ Ashes of History කියන පරිගණක […]