Imagine Cup 2016: Games : Iluso කණ්ඩායම

Imagine Cup 2016: Games : Iluso කණ්ඩායම

2540
0
SHARE

කණ්ඩායමේ නම Iluso
අධ්‍යාපන ආයතනය University of Colombo
ව්‍යාපෘතියේ නම
Game of Thoughts
භාවිතා වූ තාක්ෂණයන්
Unity 3D, Hololence
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම විස්තරය
Bhasura Gunawardena
කණ්ඩායම් නායක – Designer
Ishika Godage
Developer
Kasun Lakmal
Developer
Anupama Arukgoda
Business analyst

Game of Thoughts ගැන:

පරිගණක විද්‍යාවේ ගැඹුරු සාංකල්පනික ප්‍රෙහෙලිකාවක් මුල් කොටගෙන බිහිවුනු Game of thoughts යනු ජනප්‍රිය පරිගණක ක්‍රීඩා බොහොමයක ලාක්ෂණිකයන් සංචිත කල ක්‍රීඩාවකි.මෙය මිනිස් මනසේ සිතුවිලි හැසිරීම් අනුකරණය කරමින් විහිදී යන දාර්ශනික අන්තයක් මෙන්ම ආකර්ෂනීය චරිත කිහිපයක් වටා ගෙතුනු කතාන්දරයක් විලසින්ද පරිගණක ක්‍රීඩා ලෝලීන් ඇද බැඳ ගැනීමට සමත් වනු ඇත.එමෙන්ම නවීන virtual reality තාක්ෂණය යොදාගනිමින් නිපදවෙන මෙය ඔබ සැමටම නව අත්දැකීමක් ලබා දෙන බව නොඅනුමානය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY