කණ්ඩායමේ නම | Team Reflex |
---|---|
අධ්‍යාපන ආයතනය | Informatics Institute of Technology |
ව්‍යාපෘතියේ නම | Project Reflex |
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
---|---|
සාමාජිකයාගේ නම | |
Chamath Palihawadana | |
Damian Perera | |
Janith Gamage | |
Sithalka Gunawardana |
Project Reflex ගැන:
Project Reflex මගින් තමාගේ වැඩකටයුතු කරන අතරවාරයේ තමාට අවශ්‍ය තොරතුරු ඒවගේම මුළු ගෙදරම පාලනය කරන්න හැකියාවක් ලබාදෙනවා.මේ උපාංගය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ ශබ්දයෙන් ලබාදෙන සංඥා මගින් සහ Mobile Device වලින්.ඒ වගේම මෙයට පුළුවන් කෘතිම බුද්ධියක් නැත්නම් virtual assistant කෙනෙන් විදිහට වැඩකරන්න.ඒ වගේම Smart Mirror එකක් විදිහට වැඩ කරනනිසා අපහසුවකින් තොරව සාමාන්‍ය ජීවිතයට එකතු කරන්නත් පුළුවන්.
තමන් උදේට මුහුණ හෝදන අතරවාරයේ ගෙදර අනිත් විස්තර බලන්න වගේ වැඩ කරන්න ඔබට පුළුවන්.