කණ්ඩායමේ නම | Bit Masters |
---|---|
අධ්‍යාපන ආයතනය | University of Moratuwa |
ව්‍යාපෘතියේ නම | AMPLUS |
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
---|---|
සාමාජිකයාගේ නම | |
Lakmal Buddika Meegahapola | |
Chanaka Lakmal | |
Charith Eranga | |
Chathusha Wijenayake |
AMPLUS ගැන:
“Amplus” කියන්නනේ ඇත්තටම advertising සදහාම නිර්මාණය කරපු digital signage platform එකක්. මේකේ විශේෂත්වය තමයි, මේක පාවිච්චි කරන්න හරි ලේසියි, වියදමත් අඩුයි, ඒ වගේම මේ device එක intelligent.
ඔවුන්ගේ මෙම නිර්මාණය, HDMI port එකකින් යුත් ඕනෑම digital display එකකට සම්බන්ද කිරීමට හැකිවන විදියට, HD camera module සහ IOT device උපයෝගී කරගනිමින් design කරලා තියෙනවා. මෙම device එක පාවිච්චි කරන අයෙක් කල යුත්තේ, මෙම device එක තමන්ගේ display එකේ උඩින්, සවි කිරම පමණයි.
මේ වන විටත් මෙවැනි “Amplus” devices විවිධ තැන් වල සවි කැරලි තියෙන්නේ. මේ නිසා, web application එකක් හරහා advertise කිරීමට advertisers හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ device එකේ තියෙන camera එකෙන් advertisement එක නරඹන audience එකත් Facial expressions, වයස, gender එක වැනි කාරුනු මත analyze කරණු ලබනවා.
[…] Imagine Cup 2016: Innovation : Bit Masters කණ්ඩායම […]
[…] තරග කාණ්ඩයන් 3ක් ම නියෝජනය කලා ඒ Innovation කාණ්ඩය යටතේ AMPLUS නිෂ්පාදනයත් World Citizenship කාණ්ඩය යටතේ Phobium […]