Imagine Cup 2016: World Citizenship : DragonFlies කණ්ඩායම

Imagine Cup 2016: World Citizenship : DragonFlies කණ්ඩායම

1645
0
SHARE

කණ්ඩායමේ නම DragonFlies
අධ්‍යාපන ආයතනය University of Colombo
ව්‍යාපෘතියේ නම Watch Over Me

 

කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම
Ashan Maduranga
Pasan Ranathunga
Nathaliya Jayawardena
Dilini Madhubhashini

Watch Over Me ගැන:

Watch Over Me කියන්නේ Mobile App එකක් මෙමගින් තමා ඉන්න ස්ථානය අනුව තමාට බලපෑහැකි ආපධා පිළිබඳාව දැනගන්න මෙම App එකේ පාරිභෝගිකයාට හැකිවෙනවා.
මේ පිලිබඳව දැනගැනීමෙන් එම අවධානම් කලාපයෙන් ඉවත් වීමෙන් මේ අනතුරු වලින් වැලකී ඉන්න මේ App එක උදව් කරනවා. ඒ වගේම Online System එක භාවිතා කරමින් වෙනත් ප්‍රදේශ වලට ඇති අනතුරු තත්ව සහ ඒ අනතුරු බලපාන ප්‍රදේශ කරදරයකින් තොරව බලාගන්නත් මේ App එක උදව් කරනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY