කණ්ඩායමේ නම | SAS Ninjas |
---|---|
අධ්‍යාපන ආයතනය | University of Moratuwa |
ව්‍යාපෘතියේ නම | Ms.USE |
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
---|---|
සාමාජිකයාගේ නම | |
Thuan Shafer Preena | |
Ramindu Rusara Senarth | |
Supun Harsha Priyadarshana | |
Tharindu Senanayake |
Ms.USE ගැන:
Ms.USE යනු IoT උපයෝගී කරගනිමින් පැලඳිය හැකි උපකරණ භාවිතයෙන් ස්ත්‍රී දූෂණ, හිරිහැර, අපයෝජන වැලැක්විය හැකි නිෂ්පාදනයක්.මෙය පැළඳිය හැකි මුද්දක් මෙය භාවිතයෙන් පුළුවන් තමන්ගේ භාරකරුවන්ගෙන් තත්පරයකටත් අඩු කාලයකදී උදව් ඉල්ලන්න නැත්නම් මෙවැනි වැරදි දෙයක් සිදුවන විට එයට විරුද්ධවීමට කැමති අයගෙන් උදව් ඉල්ලන්න මේ උපාංගය භාවිතා කරන්න පුළුවන්.
[…] පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට මෙම ලිපිය […]
[…] පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට මෙම ලිපිය […]