Imagine Cup 2016: World Citizenship : SAS Ninjas කණ්ඩායම

Imagine Cup 2016: World Citizenship : SAS Ninjas කණ්ඩායම

2228
2
SHARE

කණ්ඩායමේ නම SAS Ninjas
අධ්‍යාපන ආයතනය University of Moratuwa
ව්‍යාපෘතියේ නම Ms.USE

 

කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම
Thuan Shafer Preena
Ramindu Rusara Senarth
Supun Harsha Priyadarshana
Tharindu Senanayake

Ms.USE  ගැන:

Ms.USE යනු IoT උපයෝගී කරගනිමින් පැලඳිය හැකි උපකරණ භාවිතයෙන් ස්ත්‍රී දූෂණ, හිරිහැර, අපයෝජන වැලැක්විය හැකි නිෂ්පාදනයක්.මෙය පැළඳිය හැකි මුද්දක්  මෙය භාවිතයෙන් පුළුවන් තමන්ගේ භාරකරුවන්ගෙන් තත්පරයකටත් අඩු කාලයකදී උදව් ඉල්ලන්න නැත්නම් මෙවැනි වැරදි දෙයක් සිදුවන විට එයට විරුද්ධවීමට කැමති අයගෙන් උදව් ඉල්ලන්න මේ උපාංගය භාවිතා කරන්න පුළුවන්.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY