Imagine Cup 2016: World Citizenship : Genysis කණ්ඩායම

Imagine Cup 2016: World Citizenship : Genysis කණ්ඩායම

2047
1
SHARE

කණ්ඩායමේ නම Genysis
අධ්‍යාපන ආයතනය Informatics Institute of Technology
ව්‍යාපෘතියේ නම Genysis

 

කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම
Rashmi Mendis
Sasanka Kudagoda
Sameera Fuard
Savindra Perera

Genysis ගැන:

Genysis කියන්නේ ඕනෑම තැනක රැගෙන යාහැකි Smart වතුර බෝතල් රඳවනයක්.මෙමගින් ඔබට ගැලපෙන/ඔබ පානය කළ යුතු වතුර ප්‍රමාණයක් ඔබට ලබාදෙනවා වගේම ඒ ප්‍රමාණය පානය කිරීමටත් උදව් කරනවා.
මේ මගින් ඔබ ජලය පානය නොකර සිටිනවානම් ඒ බව ඔබට හඟවනවා.පළමු වතාවට ඔබ Mobile App එක භාවිතා කිරීමේදී එමගින් ඔබේ උස, බර, වයස,සහ ඔබ කාන්තාවක්ද පුරුෂයෙක්ද යන දත්ත් ඔබෙන් ලබාගන්නවා.
මෙම රඳවනය මගින් ඔබ සිටින පරිසරයේ ආර්ද්‍රතාවය උෂ්ණත්වය ලබාගන්නවා. ඉහත කරුණු සලකමින් ඔබ පානය කළ යුතු ජල ප්‍රමානය නැත්නම් ඉලක්කය ඔබට ලබාදෙනවා.
දැන් ඔබ යන ඕනෑම ස්ථානයක් අනුව ඔබගේ ඉලක්කය ඔබ සිටින තැනෙහි උෂ්ණත්වය ආර්ද්‍රතාවය අනුව වෙනස්වෙනවා.නැත්නම් ඔබට ඔබගේ Mobile App එක හරහා ඔබට කැමති ජල ප්‍රමාණයක් ලබාදෙනත් පුළුවන්. ඔබ Microsoft Band එකක් භාවිතා කරනවානම් ඔබ කරන ක්‍රියාකාරකම් අනුව ඔබට අවශ්‍ය ජල ප්‍රමාණය තීරණය කරන්න හැකියාවක් මේ ජල බෝතල් රඳවනයට හැකියාවක් තිබෙනවා.ඒ වගේම ඔබ ගර්භනී මවක්නම් ඒ අනුවද ඔබට සරිලන ජල ප්‍රමාණය තීරණය කරන්න මෙයට පුළුවන්

Comments

comments

1 COMMENT

LEAVE A REPLY