Imagine Cup 2016: World Citizenship : Green Tech කණ්ඩායම

Imagine Cup 2016: World Citizenship : Green Tech කණ්ඩායම

1459
0
SHARE

කණ්ඩායමේ නම  Green Tech
අධ්‍යාපන ආයතනය Informatics Institute of Technology
ව්‍යාපෘතියේ නම Waste Management

 

කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම
Ramitha Abeyratne
Thisari Patabendi
Sharanjaa Senthurvelautham
Randira Jayasena

Waste Management ගැන:

අපද්‍රව්‍ය එකතු කිරීම බැහැර කිරීම කියනදේ ශ්‍රී ලංකාව තුල කාර්‍යක්ෂමව සිදුනොවන දෙයක්.මේ නිසා මිනිස්සු හැමතැනම කුණු දමායන්නට පුරුදුවෙලා තියෙනවා මේ දේවල් හේතුකරගෙන සෞඛ්‍ය ප්‍රශ්ණ, සමාජ ප්‍රශ්ණ වගේ දේවල් පැනනැගිලා තියෙනවා.මේ දේවල් මැඩපවත්වාගැනීමට තමයි මේ Waste Management කියන Mobile App හා Desktop App එක අපද්‍රව්‍ය එකතු කරන්නාට සහ පාරිභෝගිකයන්ට නිපදවලා තියෙන්නේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY