Lara Croft ගේ වීර චාරිකා Lara Croft: Relic Run

Lara Croft ගේ වීර චාරිකා Lara Croft: Relic Run

14706
1
SHARE

Lara Croft:Relic Run නමින් හැදින් වෙන මෙම ක්‍රීඩාව Windows Mobile Store එකට මෑතකදී අලුතින් එකතු වුනු ක්‍රීඩාවකි . පැරණි ස්ථාන හරහා ගොඩනෑගිලි ආදිය පාදක කරගෙන මෙම game එකේ  නිරත වීමට ක්‍රීඩකයාට හැකිවනු ඇත,තවද මෙහි දක්නට ඇති විශේෂත්වය වන්නේ Lara ගේ අවි ආයුධ හා Lara  බාවිතයට ගන්නා Motorcycle ය.මෙහිදී මෙහි ලකුණු එකතු කර ගැනීමට ගමන් කරන අතර මග දෙපස Coins තිබෙන අතර එමගින් Lara ගේ ලකුණු ප්‍රමාණය ඉහළ තත්වයකට පත්කරගත හැක.Adventure Games වර්ගයට අයත්  මෙය නිර්මාණය කිරිමට Crystal Dynamics හා Square Enix Holdings නම් වු ආයතන සම්බන්ද වි ඇත.

Lara Croft:Relic Run Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්

11401504_992443274107473_1663296953505293464_n

428e8aea-2b0b-43fb-8148-d95ee7c82195

 

 

 

 

 

 

 

 

Lara Croft:Relic Run Video එක පහළින් බලන්න

Download Lara Croft: Relic Run for Windows Phone

QR_Cupky_Jump-copy

Comments

comments

1 COMMENT

LEAVE A REPLY