Lumia Cityman ඡායාරූප අන්තර්ජාලයට Leak වෙයි

Lumia Cityman ඡායාරූප අන්තර්ජාලයට Leak වෙයි

3616
1
SHARE

Lumia Cityman සහ Lumia Talkman ලෙස හදුන්වනු ලබන Microsoft සමාගමේ තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති Flagship Smartphone එකේ තවත් Photos කීපයක් අද දින leakවී තිබෙනවා. මෙහි සුවිශේෂත්වය වන්නේ Microsoft සමාඟම විසින් Windows 10 Mobile සඳහා අලුතෙන් හදුන්වාදෙනු ලබන Continuum නැමති එනම් ඔබේ Windows 10 Smart Phoneය  PC එකක් බවට හරවන විශේෂාංගය භාවිතා කිරීම සඳහා සැකසූ Continuum Dock නැමති උපාංගයද මේ ඡායාරූපය සමග සමන්විත වීමයි.මේ ඡායරූප සියල්ල නිල නොවන ආරංචිමාර්ගවලින් ලැබී ඇති අතර සමාඟම ඔක්තෝම්බර් මස ඔව්න්ගේ Windows 10 Mobile මෙහෙයුම් පද්ධතිය සමඟ නවතම Smart Phone එකක් හෝ කීපයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

cityman

talkman

 

1 COMMENT

LEAVE A REPLY