Microsoft සමාගම Data center එකක් සඳහා අක්කර 160ක ඉඩමක් මිලදීගනී

Microsoft සමාගම Data center එකක් සඳහා අක්කර 160ක ඉඩමක් මිලදීගනී

2284
1
SHARE

Microsoft සමාගම Data center එකක් සඳහා San Antonio Texas හි අක්කර 160ක ඉඩමක් Texas Research & Technology Foundation එකෙන් මිලදීගැනීමට තීරණයකරලා තියෙනවා.මේ අනුව පෙනීයන්නේ Microsoft සමාගම ඇමරිකාව තුල ඇති විශාලම Data center එකක හිමිකාරීත්වය ලබාගැනීමට යනබවයි.

Microsoft සමාගම මෙම Data center එකෙහි පළමු අදියරේ වැඩ ලබන ජනවාරි මාසයේදී ආරම්භකිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා,ඒ වගේම මේ සඳහා ගොඩනැගිලි 8ක් ඉදිකිරීමටත් බලාපොරොත්තුවෙනවා.එ මෙන්ම මේ ව්‍යාපෘතිය අවුරුදු 5ක් පුරාවට සිදුකෙරෙන අතර 900කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා සැලසෙනබවයි පැවසෙන්නේ.

winbeta.org ඇසුරෙනි

Comments

comments