Microsoft Flow හා Power Apps එළිදැක්වේ

Microsoft Flow හා Power Apps එළිදැක්වේ

1672
1
SHARE

Microsoft සමාගම විසින් තවත් අලුත් දෙයක් කරලා.Flow එහෙමත් නැත්නම් IFTTT හි Microsoft In House Version එක පහුගිය අප්‍රේල් මාසෙ සිට පරීක්ෂන මට්ටමේ තමයි තිබුනෙ.ඒත් දැන් Flow සහ Power apps එහෙමත් නැත්නම් Microsoft’s-code-free-app-building-service එක භාෂා 42ක් යටතේ මුළු ලොවටම එලි දක්වලයි තියෙන්නේ.මේ දේ සිද්ධ වුනේ පහුගිය නොවැම්බර් 1 දිනයි.
Flow මගින් කෙරෙන්නෙ විවිධ apps සමග connect වීම හා ඉන්ටර්නෙට් සේවා භාවිතයෙන් workflow එක පහසු කර දීමයි.එය IFTTT හි කාර්යයට සමානයි.
ඔබ නිතරම windows භාවිතා කරන්නෙක් හෝ Microsoft’s Power BI භාවිතා කරන කෙනෙක් නම් මෙය ඔබට ඉතා වැදගත් වේවි. මෙහිදී සිද්ධවෙන්නෙ office 365 සහ Dynamics 365 සමග එක් වෙමින් Flow ඔබගේ කාර්යයන් වඩාත් පහසු කර දීමයි.ඔබ සතුව ios හෝ android version පවතිනවා නම් ඔබගේ mobile device එක හරහා පහසුවෙන්ම Flow අධීක්ෂනය කරන්නත් පුලුවන්.
ඉහත සදහන් කරපු power apps මගින් අපිට code කරන්නෙ නැතුවම web සහ mobile apps හදාගන්න පුළුවන්.ඒ වගේම Microsoft common data service එක හරහා ඔබේ දත්ත ඔබටම අයිති ආරක්ෂිත Azure Database එකක් යටතේ host කරන්නත් පුළුවන්.

 

Source: engadget.com

Comments

comments

1 COMMENT

LEAVE A REPLY