අලුත්ම Lumia devices ,Surface Pro 4 ඇතුලු තවත් දෑ ඔක්තෝබර් 6...

අලුත්ම Lumia devices ,Surface Pro 4 ඇතුලු තවත් දෑ ඔක්තෝබර් 6 වෙනිදට

2922
2
SHARE

බොහෝ දෙනෙක් බලාසිටි  අලුත්ම Lumia Devices හා  Surface Pro 4 Device ඇතුලු තවත් Harware උපාංග කීපයක් රැගෙන විශේෂ Windows 10 වැඩසටහනක් ඔක්තෝබර් මස 6 වැනි දිනට යොදවා ඇත. මේ පිළිබඳ ඇරයුම් මේවන විටත් ඇතැම් පුද්ගලයින් වෙත නිකුත් කර ඇත. මෙවර Event එක පවත්වනු ලබන්නේ New York හිදීය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ Microsoft සමඟමේ නවතම Hardware උපංග එලිදැක්වීමයි. මේ සියලු උපාංග Windows 10 සමඟ නිකුත් කරන උපාංගවේ.

Microsoft Surface Pro 4 උපාංගය  Intel හි නවතම ප්‍රොසෙසරය වන Skylake ප්‍රොසෙසරය සමඟ නිකුත් කරනු ලබයි. මේ Skylake ප්‍රොසෙසරය  Windows Hello නැමති password-free biometric authentication විශේෂාංගය සඳහා සහය දැකීවීම මෙහි තවත් විශේෂත්වයකි.

තවද Lumia 950  හා Lumia 950 XL ලෙස හඳුන්වනු ලබන නවතම flagship devices 2ක ද Windows 10 Mobile සමඟ නිලවශයෙන් එලිදැක්වීම මෙදින සිදුවෙනු ඇති.

මෙදින නව Microsoft Band එකක් හා තවත් අලුත් Hardware උපාංග කීපයක් එලිදක්වනු ඇතැයි අපේක්ෂා කල හැකිය.

facebook Event එකට මෙතනින්.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY