iPhone usersලාට Microsoftලාගෙන් Selfie App එකක්

iPhone usersලාට Microsoftලාගෙන් Selfie App එකක්

2126
0
SHARE

අළුත් අවුරුද්ද වෙනුවෙන් ඔන්න iPhone usersලාට තෑග්ගක් හම්බ වුනා. “Microsoft Selfie” portrait enhancement application එකක්. Photo එකේ color balance, skin tone සහ lighting වැඩි දියුණු කරලයි මේක හදලා තියෙන්නේ. එක් අතකින් බැලුවම මේක Windows phone වල Lumia Selfie එකට සමානයි.

ඔබට මතක ඇති අප්‍රේල් මාසයේ එළිදැක්වූ How Old Do I Look app එක. මේකත් ඒ වගේම machine learning භාවිතා වන අවස්ථාවක්. age, gender, skin tone, lighting යන කරුණු සැලකිල්ලට අරගෙන ඔබේ selfie එක වෙනස් කර හොඳ තත්වයේ selfie එකක් ලබා දෙයි.

App එක ලබා ගැනීමට,

Microsoft-selfie-final.0

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY