d2015 වසරේ අපගේ windowsgeek.lk වෙබ් අඩවියේ පලවූ ලිපි අතුරින් හොඳම ලිපි 5 ගැන පොඩි ආවර්ජනයක් කරන්නයි මේ හදන්නේ.
1) IT දැනුම නොමිලේම ඔබේ දෝතට – Microsoft Virtual Academy –Prabhath Mannapperuma
Microsoft Virtual Academy ( MVA )පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් දිගු ලිපියකි.
2) Windows 10 Free upgrade එක ලබා ගැනීමට ඔබ සුදුසුකම් ලබනවාද? –Dileepa Rajapaksa
2015 වසරේදී නිකුත්වූ Windows 10 සඳහා Upgrade කිරීම සඳහා නොමිලේ අවස්ථාව ලැබෙනවාද නැතිද යන බව දැනගැනීම සඳහා උපකාරීවණ ලිපියකි.
3) Google Chrome හි Sinhala Unicode ප්‍රශ්ණය සමනයනය කරන්නේ මෙහෙමයි. – Dileepa Rajapaksa
Windows 10 හි මුල් කාලයේදී Google chrome හි පැවතුන සිංහල අකුරු නොපෙන්වීමේ ප්‍රශ්ණය නිරාකරණය කිරීම සඳහා විසඳුම ඇතුලත් ලිපියකි.
4) දහස් ගණනක් වටිනා Microsoft මෘදුකාංග නොමිලේ ලබා ගමු. – Microsoft DreamSpark – Prabhath Mannapperuma
Microsoft Software නොමිලේ භාවිතා කිරීමට ශිෂ්‍යයින් සඳහා අවස්ථාව ලබාදෙන DreamSpark ගිණුම සම්භන්ද සවිස්තරාත්මක ලිපියකි.
5) CORTANA, ඇය ඔබ සිතනවාටත් වඩා මිනිස් ලක්ෂණ පෙන්වයි – Chathurika Senani
ඔබ පරිගණකයේ, ජංගම දුරකතනයේ භාවිතා කරන Cortana පිළිබඳව ඔබ දන්නා නොදන්නා කතා ඇතුලත් ඒ වගේම Cortana ගේ ඉතිහාස කතාව පිළිබඳ ලියවුනු ලිපියකි.