Which.co.uk web අඩවියට අනුව දැනට වෙළඳ පොලෙහි ඇති වේගවත්ම ටැබ්ලට් පරිගණකය බවට පත් වන්නට Surface Pro 3 සමත් වී තිබෙනවා. මේ නිගමනයට ඔවුන් පැමිණ ඇත්තේ Geekbench මෘදුකාංගයේ benchmarks වලට අනුවයි.
Microsoft’s Surface Pro 3 has topped our tablet speed test ahead of the Air 2. Despite Apple’s claims that its flagship full-sized is “as powerful as many personal computers”.
දැනට වෙළදපොලෙහි ඇති Apple, Google සහ Amazon ඇතුළුව තරඟකාරී ටැබ්ලට් පරිගණක වලට වඩා සියයට 20 කින් Surface Pro 3 වේගවත් බවයි පවසන්නේ.
මේ පරීක්ෂණයට යොමු කල උපකරණ වල ප්‍රථිපල පහත පරිදිය.
- Microsoft Surface Pro 3 128GB i5: 5069
- Apple iPad Air 2: 4046
- Google Nexus 9: 3537
- Amazon Kindle Fire HDX 8.9 2014: 3060
- Apple iPad Air 32GB wi-fi: 2687
- Samsung Galaxy Tab Pro 10.1: 2650
- Samsung Galaxy Tab S 10.5: 2594
- Asus MEMO Pad 7 ME572C: 2351
- Tesco Hudl 2: 2084
- Apple iPad mini 3: 1790
සියලුම Surface Pro 3 පරිගණක 2160 x 1440 resolution එකකින් යුතු අඟල් 12 ක ClearType Full HD Plus Display එකකින් සමන්විතයි.
[…] […]
I enjoy, cause I discovered exactly what I was looking for.
You’ve ended my 4 day lengthy hunt! God Bless you
man. Have a great day. Bye