Disney Solitaire නම් මෙය Windows Mobile Store හි දක්නට ලැබෙන ඉතාමත් ජනප්‍රිය Moblie Game එකක් වන අතර මෙය Disney සම්භාව්ය පසුබිමට එරෙහිව අභියෝගාත්මක අයුරින් නිපදවාඇති Disney Solitaire නම් ක්‍රීඩාව Lion king මත පදනම් ව සුන්දර මට්ටමේ සිතියම් හරහා ගමන් කිරීමේදී තවත් ජනප්‍රිය චරිත මුණ ගැසේ. levels 120 කින් නිර්මාණය කර ඇති Disney Solitaire අභියෝග මත පදනම් ව ඔබගේ දක්ෂතාවන් උපයොගි කරගෙන මෙම Game එකෙහි ක්‍රීඩා කිරිමට ක්‍රීඩකයාට හැකියාව ලැබේ.Disney සමාගම විසින් Juny 17 දක්වා කාලය තුල නොම්ලේ ලබාදෙන අතර ඉන්පසු Download කරගැනීමට නම් මුදල් ගෙවිය යුතුවේ.
Disney Solitaire Game එකෙහි Screenshot කීහිපයක් පහළින්
Disney Solitaire Game එකෙහි Video එක පහළින් බලන්න
Disney Solitaire (WP) for Windows Phone
[…] Disney Solitaire: Disney පාරාදීසය […]