Lumia 950XL, 950 නිකුත්වීමට පැය කීපයක් තිබියදී තවත් Photos leak වෙයි

Lumia 950XL, 950 නිකුත්වීමට පැය කීපයක් තිබියදී තවත් Photos leak වෙයි

3188
1
SHARE

ඔබ දන්නවා #Windows10device එකට ඇත්තේ තවත් පැය කීපයක් පමණයි . Lumia devices ඇතුලු තවත් උපාංග රාශියක් ඔබවෙත ගෙන එන්නට මේවනවිට Microsoft සමාඟම කටයුතු සංවිධානය කර ඇත. නමුත් මොහොතකට පමණ පෙර Lumia 950 XL එකේ තවත් photos කීපයක් internet එකට leak වෙලාතියනවා. මේ ඒ ඡායාරූපයි,

95031_story 95021_story 9505_story 95011_story

Comments

comments