Dropbox වෙතින් PC සඳහා නවතම Windows 10 App එක නිකුත්වේ

Dropbox වෙතින් PC සඳහා නවතම Windows 10 App එක නිකුත්වේ

2463
0
SHARE

බොහෝ දෙනෙක් දන්නා පරිදි Cloud Storage පහසුකම සපයන සේවාවක් තමා DropBox.මේ App එක දැනටමත් Windows 8.1 සියලු ම Devices සඳහා නිකුත් කර හමාරයි. දැන් මෙහි අලුත් ම Version එක Microsoft ලගෙ නවතම Universal Windows Plaform එක සඳහා නිපදවා තියනවා. විශේෂයෙන්ම Windows 10 සඳහා. ජනවාරි 21 දින එම අලුත් App එක PC හා Tablet සඳහා නිකුත් වුනා.

1

මෙහි Performances තව දුරටත් ඉහල දැමීමට බලාපොරොත්තු වන Dropbox හි Key Feature එකක් තමා Microsoft Windows ලාගෙ Hello password. ඒ කියන්නෙ user ට පුළුවන් biometric authentication භාවිතා කරලා Dropbox Unlock කර ගන්න.

  • Dropbox වල තියන තවත් Key Feature කිහිපයක් තමා මේ,
  • Quick Access to Recent Files
  • Interactive Device Notifications,
  • Quick Search
  • Drag and Drop
  • Commenting

දැන් ඔබටත් මේ Windows 10 සඳහා වන Dropbox App එක නොමිලේ භාගත කරන්න පුළුවන්. තව ද Windows සමාගම පවසන අන්දමට නුදුරේ ම මේ App එක Windows Store එකෙන් ද ලබා ගන්න පුළුවන්.

source: Neowin

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY