Windows 10 සමගින් යළිත් Sony Vaio

Windows 10 සමගින් යළිත් Sony Vaio

3069
1
SHARE

Sony සමාගම විසින් Vaio නමින් එන Laptop නිෂ්පාදනය පසුගිය දිනවල මදකට නවතා තිබුණා. නමුත් දැන් යළිත් Vaio Laptop Windows 10 සමග වෙළඳපොළ ට නිකුත් වී තියනවා නවතම Vaio Z හා Vaio S වශයෙන්. කෙසේ වෙතත් මේ නව Laptop Sony සමාගමේ කලින් තිබූ Laptop වල හැඩ හුරු කම් වලට බොහෝ සමාන බවයි පැවසෙන්නෙ.

01
Vaio Z Laptop එක ගැන කියනවා නම් තරමක් මිල අධික වන අතර (Core i5 Processor එකක් සහිත ව $1799 පමණ) අඟල් 13 ක Touch Screen එකකින් යුත් මෙය Tablet එකක් ආකාරයෙන් ද භාවිතා කල හැකියි. බැටරි ආයු කාලය පැය 11.5 පමණ වේ. Vaio S Laptop එක ද අඟල් 13 ක තිරයකින් යුක්ත වන අතර full HD Screen එකකින් සමන්විත ය. (Core i5 Processor එකක් සහිත ව $1099 පමණ)

Comments

comments

1 COMMENT

LEAVE A REPLY