Windows 10 Update කිරීමෙන් පසු Fonts සියල්ල අවුල් වුනෝතින් ?

Windows 10 Update කිරීමෙන් පසු Fonts සියල්ල අවුල් වුනෝතින් ?

2382
1
SHARE

මේ තියෙනේ User කෙනෙක්ට මූහුණදෙන්න වෙච්ච අත්දැකීමක්.මේ Screenshot එකේ තියෙන්නේ firefox හා steam වල font වෙනස්වීමක්.

error

Windows 10 Update කිරීමෙන් පස්සේ හැම Application එකකම Fonts වෙනස්වෙන්න ඉඩ තියෙනවා. වෙනස් වුනොත් එහෙම කරන්න තියෙන්නෙ මෙච්චරයි.

  • මුලින්ම Windows 10 සඳහා වූ Default Fonts  Download කරගන්න. Default Fonts මෙතනින් Download කරගන්න.
  • දැන් ඒ Download කරගත්ත zip File එක Extract කරගන්න.
  • ඊටපස්සේ ඒ ලැබෙන File ටික ඔක්කොම Select කරන්න.
  • දැන් Install කරන්න.
  • වෙනස්වුනේ නැත්නම් Restart කරන්න.

වැඩේ එච්චරයි.
මේ ගැන උපුටාගත්තේ www.gnomezgrave.wordpress.com කියන Blog එකෙන්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY