ඊයේ දිනයේ Windows 10 Mobile මෙහෙයුම් පද්ධතියේ Windows Camera app එකට update එකක් ලැබුණා. ඒ හරහා ලැබුණු අලුත්ම අංගය තමයි මේ Slow Motion Video Recording. මේ වීඩියෝව හරහා මේ සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් ගෙන එනවා.
වීඩියෝව බලන්න Headset එකක් භාවිතා කරන්න.
[…] Windows 10 Mobile Camera Slow Motion Video Capture සිංහලෙන් Review [Video] […]