Skype Messages, Windows 10 Message app එක සමඟ සහයෝගය දක්වයි

Skype Messages, Windows 10 Message app එක සමඟ සහයෝගය දක්වයි

2438
0
SHARE

ඔබත් Windows 10 Mobile භාවිතා කරන්නෙක්ද? එසේ නම් මෙම පුවත ඔබට ඉතා වැදගත් වනු ඇත.Windows 10 Messaging app 1ක 1.0.12715 සිට 1.10.7000 දක්වා update කිරීමෙන් ඔබේ Messaging app එකේ සිටම Skype වෙත message කිරීමේ පහසුකම ඇතුලත් කොට ඇත.

මීට පෙර beta version එකක් ලෙස පැවති Skype messaging දැන් සම්පූර්ණ කොට ඇත්තේ Windows 10 Messaging app එක වෙත එය අන්තර්ගත කිරීමෙනි. මෙහි ඇතුලත් dark grey background එක හා තවත් වැඩිදියුණු කල performance මගින් Messaging Skype preview 1.0.12748 version එට වඩා නැවුම් බවක් ගෙන දෙයි.

messaging-landscape

මෙමගින් Skype contacts වෙත SMS කිරීමේ සිට Skype කිරීම දක්වා ඉක්මනින් මාරු වීමේ හැකියාව ඇත. තවද ද්විතීක Skype Video app එක මගින් ඉක්මන් video call ලබාගැනීමටද මෙයින් අවස්ථාව සලසා ඇත. වසර අවසානයේදී Universal Windows Apps යටතේ මෙය Windows 10 සහිත පරිගණක වෙතත් ඇතුලත් කිරීමට Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා.

Download for Windows 10 Mobile

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY