Windows 10 චාටර්ද? එහෙනම් Windows 1.01 try කරලා බලන්න

Windows 10 චාටර්ද? එහෙනම් Windows 1.01 try කරලා බලන්න

3286
0
SHARE

අලුතෙන් එන Windows 10 සංස්කරනය ඔබට කිසිම ගතියක් නෑ වගේද? එහෙනම් Windows 1.01 එක්ක මොහොතක් අතීතයට ගිහින් අවුරුදු 30කට කලින් Notepad, Paint වගේ software’s වල පොඩ්ක් වැඩ කරල පොඩි experience එකක් ගන්න ක්‍රමයක් ගැනයි මම කියන්න යන්නේ. ඔයාලා කවුරුවත්ම try කරන එකක් නෑ ඔයාගේ PC එකට Windows 1.01 දාලා බලන්න. ඒ නිසා   PCJS කියලා site එකක් මඟින් Windows 1.01 මෙහෙයුම් පද්ධතිය Virtual Machine එකක් විදියට install කරලා තියනවා. ඔයාලට පුලුවන් Web browser එකෙන් site එකට ගිහින් use කරලා බලන්න. ඔයාටම හිතෙයි ඒදවස්වල කොහොම වැඩකරාද කියලා.

මේ පහල තියෙන්නේ Windows 1.01 OS එක run වෙන Virtual Machine එක.
Full Screen දාලා වැඩකරලා බලන්න. (අයින්වෙන්න Keyboard එකේ ESC button එක ඔබන්න)

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY