ඔබගේ Windows 10 පරිගනකය Application develop කරන්න හදාගමු

ඔබගේ Windows 10 පරිගනකය Application develop කරන්න හදාගමු

13043
1
SHARE

Windows 10 App’s develop කරන්න ඔබට අවශ්‍ය කරන දේවල් තමයි
1. Windows 10 සහිත පරිඝනකයක්
2. Visual Studio 2013 හෝ 2015 (https://www.visualstudio.com/en-us/downloads/visual-studio-2015-downloads-vs.aspx)
3. Windows 10 SDK (Tools) (https://dev.windows.com/en-us/downloads/windows-10-developer-tools)

ඒකත් එක්කම ඔයාලට පරිඝනකය Developer Unlock කරගන්නත් ඔනේ වෙනවා. ඒකට ඔයාලගෙ පරිඝනකයේ settings වල Update & Security තියන එකේ For developers -> Developer Mode කියන එක enable කරගන්න.

image_thumb781

ඒත් සමහර වෙලාවට ඒක කරගන්න යනකොට Application එක Crash වෙනවා. (තාම Preview එකක්නෙ )

ඒකට මෙන්න මේ වැඩේ ඔයාලට කරගන්න පුලුවන්.

ඔයාලගෙ පරිගනකයේ   group policy editor -> Computer Configurations-> Administrative templates -> Windows Components -> App Package development එකට යන්න

ඒකෙ තියන

Allow development of windows store apps and installing them from integrated development environment

සහ

allow all trusted apps to install

2 enable කරග්ත්තම වැඩේ හරි. ඔයාලටත් Apps හදලා Computer එකේම Test කරගන්න දැන් පුලුවන්.

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY