Windows 10 භාවිත කරන ඔබ දැනගතයුතුම touchpad gestures 9 මෙන්න

Windows 10 භාවිත කරන ඔබ දැනගතයුතුම touchpad gestures 9 මෙන්න

2452
0
SHARE

Windows 10 මෙහෙයුම් පද්ධතියේ usability වැඩිදියුණු කිරීමට උදව් වන, සියලු දෙනාම දැන ගත යුතු, touch pad gestures 9 ක් ගැනයි මේ article එක. ඔබට මෙම gestures භාවිතා කිරීමට හැකි වන්නේ precision touch pad එකක් තියෙනවනම් පමණයි.

  1. Scroll : touch pad එක මත ඇඟිලි දෙකක් තබා, තිරස් හෝ සිරස් අතට ගෙනියන්න.
  2. Zoom in or out :  touch pad එක මත ඇඟිලි දෙකක් තබා, ඇඟිලි දෙක අතර දුර වෙනස් කරන්න. (pinch in or stretch out)
  3. Show more commands (similar to right-clicking): ඇඟිලි දෙකකින් touch pad එක මත tap කරන්න.
  4. Drag windows: Display එක Double-tap කර menu bar එකෙන් drag කරගෙන යන්න(top of app window)
  5. See all open windows: touch pad එක මත ඇඟිලි තුනක් තබා, ඔබ සිටින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට Swipe කරන්න.
  6. Show Task view: ඔබ මේ වන විට open කර ඇති සියලුම windows බලමින් සිටි නම්(ඉහත අවස්ථාව 5) තවත් වරක් ඇඟිලි තුනම touch pad එක මත තබා ඉහලට swipe කරන්න.
  7. Show the desktop: touch pad එක මත ඇඟිලි තුනක් තබා, ඔබ සිටින දිශාවට Swipe කරන්න.
  8. Switch between open windows: touch pad එක මත ඇඟිලි තුනක් තබා, වමට හෝ දකුණට swipe කරන්න.
  9. Cortana/Action Center: ඇඟිලි තුනකින් touch pad එක මත tap කරන්න.


ඔබගේ පරිගණකයෙ precision touch pad එක තිබේදැයි check කරගන්න හැටි.

  1. windows key + C press කරන්න > Settings > Change PC settings
  2. PC and devices option එක click කරන්න > Mouse and touchpad option එක select කරන්න.
  3. Touchpad section එක යටතේ “precision touchpad” තියෙයිනම්, ඔබට එය භාවිතා කල හැක.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY