| කණ්ඩායමේ නම | DragonFlies |
|---|---|
| අධ්‍යාපන ආයතනය | University of Colombo |
| ව්‍යාපෘතියේ නම | Leaf of Life |
| කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
|---|---|
| සාමාජිකයාගේ නම | |
| Ashan Maduranga | |
| Pasan Ranathunga | |
| Nathaliya Jayawardena | |
| Dilini Madhubhashini | |
Leaf of Life ගැන:
පැල වලට ආසාදනය වන රෝග කෘෂිකර්මයේදී නොවැලැක්විය හැකි දෙයක්.ඒත් එය කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අපට පුළුවන්. Leaf of Life කියන්නේ මේ වැලඳෙන ආසාදන කලින් හඳුනාගැනීමට උදව් වන App එකක්.

















