කණ්ඩායමේ නම | TeamRegel |
---|---|
අධ්‍යාපන ආයතනය | University of Moratuwa |
ව්‍යාපෘතියේ නම | CycleMate |
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
---|---|
සාමාජිකයාගේ නම | |
Buddhishan Manamperi | |
Chamod Weerasinghe | |
Kanishka Wijayasekara | |
Nadith Nupearachchi |
CycleMate ගැන:
තවමත් Bicycle/Motor Bike වලට ආරක්ෂාකාරී Navigation Systems නැහැ.ලෝකයේ විශාල ප්‍රමාණයක් යතුරුපැදි කරුවන් /පාපැදි කරුවන් සිටිනවා.
CycleMate එකේදී කරන්නේ කුඩා ඉතාපහසුවෙන් සම්බන්ධ කළ හැකි Vibrating gadget එකක් handle එකට සම්බන්ධ කරන එක.එය එහි Vibration රටාව වෙනස්කරමින් යායුතු මග පදවන්නාට දැනුම්දෙනවා.මෙම උපකරණය පාලනය වන්නේ Smartphone මගින්.
Smartphone එක සමග සම්බන්ධ වීමත් සමග Google map භාවිතයෙන් කෙටිම හා ඉක්මන්ම මාර්ගය ලබාගන්නත් ඔබට පුළුවන්.තවද අඩුම වාහන තදබදය සහිත මාර්ගය හඳුනාගන්නත් පුළුවන්.