කණ්ඩායමේ නම | DragonFlies |
---|---|
අධ්‍යාපන ආයතනය | University of Colombo |
ව්‍යාපෘතියේ නම | Leaf of Life |
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
---|---|
සාමාජිකයාගේ නම | |
Ashan Maduranga | |
Pasan Ranathunga | |
Nathaliya Jayawardena | |
Dilini Madhubhashini |
Leaf of Life ගැන:
පැල වලට ආසාදනය වන රෝග කෘෂිකර්මයේදී නොවැලැක්විය හැකි දෙයක්.ඒත් එය කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අපට පුළුවන්. Leaf of Life කියන්නේ මේ වැලඳෙන ආසාදන කලින් හඳුනාගැනීමට උදව් වන App එකක්.