සිං
En
CLOSE
  • Home
  • News
  • Devices
    • IoT
    • Hololens
    • Mobile Phones
      • Accessories
    • Surface
    • Xbox
    • Other
  • Apps
    • Windows 10
    • Windows Phone Apps
    • Windows Store Apps
  • Games
    • PC
    • PlayStation
    • Windows 8
    • Windows Phone
    • Xbox
  • Podcast
  • Live
  • Our Team
  • Contact Us
windowsgeek logo
windowsgeek logo
  • Home
  • News
    • Microsoft සමාගම LinkedIn ඩොලර් බිලියන 26.2 කට පවරා ගනියි.

      OneDrive 15GB අවකාශය ජනවාරි 31 ට පසුවත් භාවිතා කරන්නට අවස්ථාවක් !!

      Azure Fundamentals (Azure මූලිකාංග )- 1 කොටස

      Microsoft teams වැඩි දියුණු කරමින් AppSource වෙත එක් කරන SharePoint Framework 1.11

      Microsoft Teams windows/office channel වෙත මාරු වීමට සැරසෙයි

  • Devices
    • IoT
    • Hololens
    • Mobile Phones
      • Accessories
    • Surface
    • Xbox
    • Other
  • Apps
    • Windows 10
      • Wallpapers විදියට භාවිත කිරීමට Windows Spotlight lockscreen images සුරකින්නේ මෙහෙමයි.

        Windows 10 පරිගණකයේ sleep option එකෙන් හරියට වැඩ ගනිමු.

        මොනවද මේ IoT ?

        ඔයාගේ PC එකටත් fingerprint lock එකක් දාගමුද?

        Windows 10 mobile හි අවසානය මේ දෙසැම්බරයේ..!

    • Windows Phone Apps
    • Windows Store Apps
  • Games
    • PC
    • PlayStation
    • Windows 8
    • Windows Phone
    • Xbox
  • Podcast
  • Live
  • Our Team
  • Contact Us
Home Apps Android Apps Fitbit fitness සමග Cortana
  • Apps
  • Android Apps
  • cortana
  • iOS Apps

Fitbit fitness සමග Cortana

By Ishara Wickramasinghe -
Aug 27, 2017
2727
0
SHARE
Facebook
Twitter

මුලින්ම හැමෝටම තියන ප්‍රශ්නේ තමයි, මොකක්ද මේ Fitbit කියන්නේ? සරලවම කිව්වොත් Fitbit කියන්නේ Activity Tracker එකක්. අපි ඇවිදින පියවර ගණන, හෘද ස්පන්දනය, නින්දේ ගුණාත්මකභාවය වගේ ශාරීරික යෝග්‍යතාවය ඒ කියන්නේ Fitness එකට සම්බන්ධ ප්‍රමිතීන් මනින්න පුලුවන් wireless උපකරණයක් තමයි Fitbit කියන්නේ.

ඉතිං මේ Fitbit තමයි Microsoft Digital Assistant ඒ කියන්නේ Cortana ට අලුතින්ම එකතු වුනු skill එක. Fitbit සහ Microsoft සමාගමේ Cortana එකට එකතු වෙලා තියන නිසාම හරිම ලේසියෙන් අපේ ශාරීරික යෝග්‍යතාවය නිරීක්ෂණය කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ Cortanaගෙන් අහන එක විතරයි.

Fitbit සමග වැඩ කරන්න Cortana ගෙන් උදව් ගන්න මේ වගේ දේවල් Cortana ට කියන්න පුළුවන්.

“Hey Cortana, Ask Fitbit how am I doing today,”
“Hey Cortana, ask Fitbit how much water I’ve had today”
“Hey Cortana, ask Fitbit how many calories do I have left to eat”
“Hey Cortana, ask Fitbit how many steps do I have left”
“Hey Cortana, ask Fitbit how many workouts I need to do this week”

Cortana මගින් natural language හදුනා ගන්නා නිසා ඔබගේ කටහඩින්ම Fitbit වෙත සෘජුවම activities log කරන්න සහ update කරන්න පුළුවන්.

උදාහරණයක් ලෙස,
“Hey Cortana, tell Fitbit to log I had an omelet for breakfast”
“Hey Cortana, Ask Fitbit to log I drank 12 ounces of water”
ඒ අනුව Cortana එම තොරතුරු ඔබගේ Fitbit account එකට එකතු කරයි.

අලුතින් Fitbit skill එක සමග එකතු වීමට නම් සරලවම කියන්න තියෙන්නේ, “Hey Cortana, Open Fitbit”. එවිට අලුතින් account එකක signing-in වීමට Cortana ඔබට දැනුම් දෙයි. අවශ්‍ය ලෙස username සහ password ලබාදී account එකක් සැකසීමෙන් පසුව Fitbit ක්‍රියාකාරිත්වය පිළිබදව Cortanaගෙන් අහන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=pGibU9LNvHQ

මේ අලුත්ම Fitbit හැකියාව Windows 10, Android, iOS වගේම වෙනත් සියලුම Cortana සදහා support කරන devices වල භාවිත කරන්න පුළුවනි.

ඔබට Microsoft Cortana වෙබ් අඩවියෙන් මෙම Cortana-Fitbit හැකියාව ලබා ගන්න පුළුවන්. නමුත් මෙය දැනට නම් ලබාගන්න පුළුවන් එක්සත් ජනපදයේ පමණයි. කොහොම උනත් පසු කාලවලදී අනෙකුත් වෙළදපොල සදහාත් මෙම සේවාව ලබා දෙන බව තමයි Microsoft සමාගම පවසන්නේ.

Source:https://www.theverge.com/2017/7/27/16050326/microsoft-cortana-fitbit-skill-features

  • TAGS
  • #Microsoft
  • activity tracker
  • Cortana
  • Fitbit
  • Fitbit account
  • Microsoft Digital Assistant
SHARE
Facebook
Twitter
  • tweet
Previous articleජීවිත රැසකට ආලෝකය දීමට මුලපිරූ Microsoft සමාගමේ ශ්‍රී ලාංකිකයා
Next articleWindows 10 වල eye tracking ටෙස්ට් කරමුද?
Ishara Wickramasinghe

RELATED ARTICLESMORE FROM AUTHOR

හැමෝම කතාවෙන Generative AI ඉගෙනගමුද? – Part 07 (Copilot Studio)

හැමෝම කතාවෙන Generative AI ඉගෙනගමුද? – Part 06 (Prompts)

Microsoft පවුලෙන් Teams සඳහා අලුත් සාමාජිකයෙක් ළඟදීම

EVEN MORE NEWS

Azure AI Bot Framework – Microsoft AI Pro කෙනෙක් වෙන්න –...

Oct 26, 2025

Microsoft Data Analytics – Power BI (Part 02)

Jul 17, 2025

Microsoft Data Analytics – Power BI (Part 01)

Jul 17, 2025

POPULAR CATEGORY

  • News360
  • Windows 10224
  • Apps195
  • Microsoft143
  • Windows 10 Mobile104
  • Devices103
© XiCigny (PVT) LTD 2015 All Rights Received.