Microsoft Band 2 ගැන ඔබ දැන ගත යුතු සියල්ල

Microsoft Band 2 ගැන ඔබ දැන ගත යුතු සියල්ල

3193
0
SHARE

පසුගිය දින (6) පැවති Microsoft Windows 10 Devices event එකේදී එලි දැක්වුන Band 2 එක ගැන, එය එළිදැක්වීමටත් කලින් අපි ඔබව දැනුවත් කලා. අද මේ article එකෙන් Band 2 එකේ තියෙන තවත් ඉතා විශේෂ features සහ specification ගැන කතා කරමු.

Specs & Features

Material Thermal plastic elastomer silicone vulcanate (TPSiV)
Display Size 32mm x 12.8mm
Display Type Curved AMOLED
Resolution 320×128 pixels
Battery 48 hours (GPS may impact battery life)
Average Charge Time Full charge in less than 1.5 hours
Battery Type Li-polymer
Operating Temperature Ranges -10°C to 40°C (14°F to 104°F)
Maximum Operating Altitude -300m to +4877m
Sensors Optical heart rate sensor
3-axis accelerometer
Gyrometer
GPS
Ambient light sensor
Skin temperature sensor
UV sensor
Capacitive sensor
Galvanic skin response
Microphone
Barometer
Additional Technology Haptic vibration motor
Connectivity Bluetooth® 4.0 LE
Supported mobile devices Windows Phone 8.1 update or greater
iPhone®5, 5C, 5S, 6, 6 Plus with iOS® 8.1.2 or greater
Android™ 4.4 or later phones with Bluetooth®

band2-1p

Microsoft Band 1 එකේ තිබෙන Cortana, Mail, Texting, සහ Notification වැනි සියලුම features  සමගම තවත් weight-loss apps, uber, presumably වැනි  ජනප්‍රිය apps සහ services බොහොමයක් දේ Band 2 එකට ඇතුලත්  තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මෙවැනි apps මගින් ඔබට ඉතාමත් පහසුවෙන් GPS තාක්ෂණය ඔස්සේ Band එකෙන් directly ඔබ සිටිනා තැනටම cabs, Taxies  ගෙන්වා ගත හැකියි.

අලුතෙන් හඳුන්වා දුන් Microsoft Band 2 සදහා Barometer Sensor එකක් ඇතුලත් කර ඇති නිසා, එයට ඔබ සිටින ආනතිය ද දැන  පුලුවන්. මේ නිසා ඔබ exercise කරනකොට, කදු නගින අවස්ථා වල වැනි ශරීරය වෙහෙසෙන වෙලාවට caloric burn reading ඉතාමත් නිවැරදිව  පුලුවන්. මේ විදියට ගන්න readings, ඔබ Bluetooth මගින් Windows Phone  එකක්, Android Phone  එකක් එහෙමත් නැතිනම් i Phone එකක් Connect කරන කල් Band  එකේ store කරලා තියාගන්නවා. Connect කරපු කරපු සැනින්ම ඒ data Microsoft Health app එකට push කරන විදියට තමයි මේක  තියෙන්නේ.

Microsoft-Band-new

Band 2 එකේ පිටත design එකෙත් වෙනස්කම් රාශියක් කරලා තියෙනවා. Display එකේ Curve shape එක, external design එක සදහා පාවිච්චි කරලා තියෙන materials වගේ සැහෙන්න දේවල් usersලාට පහසුවෙන් පැළද සිටීමට පුලුවන් වෙන විදියට තමයි design කරලා තියෙන්නෙ.

microsoft-band-back

දැනට දන්වා ඇති විදියට Microsoft Band 2 එක USA වලින් සහ Canada වෙන් October 30 සිට පිළිවෙලින් $250, $400 වැනි මුදලකට ලබා ගන්න පුලුවන්. UK සදහා වන Band 2 එක November 19 වැනිදා සිට ලබාගන්න පුලුවන්. කොහොම වුනත් මෙවනකම් අනෙකුත් රටවලට Band 2 එක පැමිණෙන දිනයක් ගැන හරියටම සදහනක් නම් කරලා නැහැ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY