Lumia 650 එකේ හැඩරුව මෙන්න

Lumia 650 එකේ හැඩරුව මෙන්න

2591
0
SHARE

2016 ජනවාරි පෙබරවාරි මාස ඇතුලත Microsoft සමාඟම විසින් Low End Windows Phone කීපයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර ආරංචි මාර්ගවලට අනුව කේතනාමය Saana හෙවත් Lumia 650 දුරකතනය නිකුත් කරනු ඇතැයි අනුමානකල හැකිය. PhoneDesignerට අනුව මේ Lumia 650 සඳහා Design කීපයක් නිකුත් කර ඇති අතර මෙය මනා පෙනුමකින් යුත් Smart Phone එකකි. මෙය ඇතැම්විට Metal Cover එකකින් සමවිත වනු ඇත.

මෙහි Specs ලෙස අනුමාන කල හැක්කේ,

  • Windows 10 Mobile
  • Colors: Matte White or Matte Black
  • 5-inch 720p display
  • Snapdragon 212 processor
  • 1GB of RAM 8GB of storage with micro SD expansion
  • 5MP front-facing camera;
  • 8MP rear with LED flash
  • No wireless charging

Phone Designer විසින් නිකුත් කල නිලනොලත් Images කීපයක් පහතින්,

These are some images of my work for WindowsCentral.”Windows Central has partnered with @PhoneDesigner to bring you…

Posted by Phone Designer on Monday, December 21, 2015

 

මේ පිළිබඳ තවත් තොරතුරු නිකුත් වූ සැනින් අප ඔබවෙත ගෙන එන්නම්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY