Hour of Code තවත් අදියරක් අති සාර්ථකව නිමාවට පත් වෙයි.

Hour of Code තවත් අදියරක් අති සාර්ථකව නිමාවට පත් වෙයි.

2089
0
SHARE

 

අරලිය ගහ මන්දිරයේදී පැවති පළමු අති සාර්ථක Hour of Code වැඩසටහනින් පසුව අද දින(05) Serendib Education ආයතනයේ ඉල්ලීම මත Microsoft Sri Lanka සමාගම විසින් මෙහෙය වු Hour of Code වැඩසටහනක් මීට සුලු මොහොතකට පෙර නිමාවට පත් විය. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවති මෙම HOC වැඩසටහනෙහි විශේෂ අවස්ථා කීපයක්,

hoc11

hoc2

hoc3

hoc4

hoc5

hoc6

hoc7

hoc10

hoc12

hocff

මෙම HOC වැඩසටහනට අයත් තවත් අනෙකුත් විශේෂ අවස්ථාවන් පිළිබදව වැඩිදුර විස්තරයක් ගෙන ඒමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY