Xbox Ambassadors වැඩසටහනට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.

Xbox Ambassadors වැඩසටහනට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.

1632
0
SHARE

Xbox Ambassador කෙනෙක් කියන්නේ,

සරලව කියනවා නම් Xbox Ambassador කෙනෙක් Xbox_Amb_logoකියන්නේ Xbox සමාජය ශක්තිමත් කරන, දැනුමෙන් පරිපූර්ණ ක්‍රියාකාරී වීඩියෝ ගේම් ක්‍රීඩාකරන්නෙක්. මේ වැඩසටහනේ සාමාජිකයෙක් විදිහට ඔයාලට දේවල් ලැබෙනව අනිත් ක්‍රීඩාකරන්නන්ට උදව් කරනවට, events සංවිධානය කරනවට, Xbox සන්නාමය පතුරවනවට, Xbox නිෂ්පාදන සහ සේවා දියුණු කරන්න උදව් කරනවට සහ තවත් දේවල් වලට.

ඔයාලට තව කරන්න පුළුවන්,Xbox_Amb1

  • අනිත් සාමාජීකයන් එක්ක chat කරන්න.
  • දැනුම අනිත් අයත් එක්ක බෙදාගන්න.
  • Xbox නිෂ්පාදන සහ සේවා දියුණු කරන්න උදව් කරන්න.
  • ඔයාගෙ දැනුම වැඩි කරගන්න මේක උදව් කරගන්න.

Xbox_Amb3

මේ වැඩසටහනේ සමාජිකයෙක් වෙන්න,

  • ඔයාගෙ වයස අවුරුදු 17ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ.
  • ඔයාගේ Gamerscore එක 1500ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ.
  • ඔයාට තියෙන්න ඕනෙ Xbox Live Gold සාමාජිකත්වයක්.

ඔයා Xbox Ambassadors වැඩසටහනට එකතු වෙන්න කැමති නම් සහ අදාල සුදුසුකම් ඔයාට තියෙනව නම් මේ link එකෙන් Xbox Ambassadors website එකට සම්බන්ද වෙන්න.

මූලාශ්‍රය: winbeta.org

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY