Open Source වූ Xamarin දැන් සැමට නොමිලේ

Open Source වූ Xamarin දැන් සැමට නොමිලේ

2112
0
SHARE

BUILD 2016 සමුලුවේ දී Microsoft විසින් සඳහන් කල පරිදි දැන් සැමට ම Xamarin Open Source Software එකක් ලෙස ඉදිරියේ දී භාවිතා කරන්න පුළුවන්.

Visual Studio Community Edition, Visual Studio Professional, හා Visual Studio Enterprise ඇතුලු ඕනෑම ආකාරයක Visual Studio Version එකක් භාවිතා කරන Deverlopers ලා හට නොමිලේ Xamarin ලබාගන්න පුළුවන්.

තවත් එක් විශේෂ නිවේදනයක් ලෙස Xamarin iOS Simulator එකට සහය දක්වාවි යැයි පැවසෙනවා

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY