Xbox හි අනාගතය – Xbox Scorpio 2017 දී එළිදැක්වේ.

Xbox හි අනාගතය – Xbox Scorpio 2017 දී එළිදැක්වේ.

2184
0
SHARE

Xbox වල ඊලග සංස්කරණය 2017 දී  එළිදැක්වීමට නියමිතයි. ඒතමයි Xbox Scorpio. මෙහි විශේෂත්වය වන්නේ 6 teraflops GPU බලය, 4K gaming හැකියාව, VR සහ 8-core ප්‍රොසෙසරය.
හරියටම කිව්වොත් මේක දැනට තියෙන වීඩියෝ ක්‍රීඩා හසුරුවම් පුවරු සියල්ලටම වඩා බලවත්.

Microsoft උත්සාහ කරන්නේ මේ Xbox Scorpio කලින් නිකුත් කල Xbox One සහ Xbox One S පවුලේම තවත් නිෂ්පාදනක් ලෙස එළිදක්වන්න. නමුත් මෙය Xbox One සහ Xbox One S වලට ආදේශකයක් ලෙස නොව PC වීඩියෝ ක්‍රීඩා කරන්නන්ට සහ VR සදහා ලැදියාවක් දක්වන්නන් සදහා බවයි Microsoft සමාගම පවසන්නේ.

Microsoft සමාගම Xbox Scorpio පිළිබදව තවමත් ලොකු විස්තරයක් නිකුත්කර නැති අතර විස්තර නිකුත් කල විගසම ගෙන ඒමට බලපොරොත්තු වෙනවා.

Source:

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY