නව Windows 10 Mobile build එකක් ලබන සතිය මුලදී නිකුත් වන ලකුණු

නව Windows 10 Mobile build එකක් ලබන සතිය මුලදී නිකුත් වන ලකුණු

2096
0
SHARE

මීට දින කිහිපයකට ඉහතදී, Microsoft සමාගම විසින් Windows Insiders හට Windows 10 Mobile build 10572 නිකුත් කරනු ලද බව නොරහසකි. මෙම build 1ක මගින් වැඩිදියුණු කල ධාරිතාව(storage), වැඩිදියුණු කල battery life 1ක සහ සිතියම් කලමනාකරණය(maps management) වැනි විවිධාකාරයේ වැඩිදියුණුකිරීම් ගෙනෙන ලදී.

Windows Insidersලා build 10572හි පරීක්ෂණ කරමින් සිටියදී, Microsoft සමාගම තව දින කිහිපයකින් build 1ක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි. Windows Insider ප්‍රධානී Gabriel Aulට අනුව, හදිසි අවස්ථාවක් උදා නොවුවහොත්, ලබන සතිය මුලදී නව Windows 10 Mobile build 1ක් නිකුත් කිරීමට නියමිතය.

එනිසා Windows Insiders හට තමතමන්ගේ දුරකතන සූදානම් කරගෙන තවත් උද්යෝගිමත් සතියකට මුලපිරිය හැක.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY