බිලියනයක් වන Windows 10 උපාංග පවුලට මෘදුකාංග සැකසීමට ඔබ සුදානම්ද? Universal Windows Platform හඳුන්වා දීමේ විශේෂ සැසියක් සැප්තැම්බර් 23 බදාදා (අනිද්දා) Microsoft Sri Lanka හිදී පැවැත්වෙනවා. ඔබ දැනටමත් Software Developer කෙනෙක්ද? එහෙමත් නැත්නම් එසේ වීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව ඔබටයි. මඟහරින්න එපා. දැන්ම ලියාපදිංචි වන්න.
ස්ථානය – 3rd Floor, DHPL Building, No:42, Nawam Mawatha, Colombo 02.
දිනය – සැප්තැම්බර් 23 බදාදා (අනිද්දා)
වේලාව – උදේ 9 සිට දහවල් 12 දක්වා Microsoft Sri Lanka හිදී.
[…] […]