දවස් කිහිපයකට පෙර නිවේදනය නොකල Lumia උපාංගයක රූපයක් අන්තර්ජාලයට එක් වුණා. එය Lumia 650 දුරකථනයෙහි යැයි විශ්වාශ කරනවා. මෙහි කේත නාමය වන්නේ “Saana” ය. අද දිනයේ එම උපාංගයේ පසුපස රූපයක් අන්තර්ජාලයට එක් වී තිබෙනවා.
මේ RM-1152 දුරකථනයට 8MP කැමරාවක් සතු වුනත් ඒ සඳහා බඳෙහි බොත්තමක් නම් දක්නට ලැබෙන්නේ නැහැ. මෙහි අනෙක් විස්තර පහත පරිදියි,
5″ 720p display
2000 mAh battery
Includes Glance Screen support
microSD card slot
2016 වසරේදී මෙය නිකුත් කෙරෙනු ඇතැයි විශ්වාශ කරනවා.