Lumia 950, 950XL හා 550, 650 සඳහා නිකුත්කිරීමට නියමිත නවතම ringtones කීපයක් හා default ringtone එක @tfwboredom නැමති twitter account එක හරහා twitte කර තිබෙනවා.
“Lumia Default Ring Tone ”
Various Microsoft ringtones got an overhaul in the upcoming X50 devices, have a listen New “Lumia Default” pic.twitter.com/N4lRNoyayY
— Core (@tfwboredom) October 24, 2015
Other ringtones