Microsoft Surface Studio දැනටමත් විකුණා අවසන්, නැවතත් Pre-Orders භාරගැනේ

Microsoft Surface Studio දැනටමත් විකුණා අවසන්, නැවතත් Pre-Orders භාරගැනේ

2010
0
SHARE

Microsoft සමාඟම විසින් පසුගිය දින හඳුන්වාදුන් Microsoft Surface Studio නැමති නවතම All-in-one පරිගණකය සතියක්වත් යන්නට මත්තෙන් සියලු තොග අවසන්වී ඇත. මේ අනුව Surface Studio පරිගණකයේ මිල අඩුම $2999 වන පරිගණකය හා මිල අධිකම $4200 පරිගණකය මෙසේ සියලු තොග අවසන් කර ඇත.

සඳහා ඇති වැඩි ඉල්ලුම නිසා Microsoft සමාඟම නැවත Surface Studio සඳහා Pre-Orders භාරගැනීම ආරම්භ කර ඇත.

ඔබත් Surface Studio සඳහා පෙර ඇනවුමක් සිදුකිරීමට කැමතිනම් මෙතනින් යන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY