සිං
En
CLOSE
  • Home
  • News
  • Devices
    • IoT
    • Hololens
    • Mobile Phones
      • Accessories
    • Surface
    • Xbox
    • Other
  • Apps
    • Windows 10
    • Windows Phone Apps
    • Windows Store Apps
  • Games
    • PC
    • PlayStation
    • Windows 8
    • Windows Phone
    • Xbox
  • Podcast
  • Live
  • Our Team
  • Contact Us
windowsgeek logo
windowsgeek logo
  • Home
  • News
    • Microsoft සමාගම LinkedIn ඩොලර් බිලියන 26.2 කට පවරා ගනියි.

      OneDrive 15GB අවකාශය ජනවාරි 31 ට පසුවත් භාවිතා කරන්නට අවස්ථාවක් !!

      Azure Fundamentals (Azure මූලිකාංග )- 1 කොටස

      Microsoft teams වැඩි දියුණු කරමින් AppSource වෙත එක් කරන SharePoint Framework 1.11

      Microsoft Teams windows/office channel වෙත මාරු වීමට සැරසෙයි

  • Devices
    • IoT
    • Hololens
    • Mobile Phones
      • Accessories
    • Surface
    • Xbox
    • Other
  • Apps
    • Windows 10
      • Wallpapers විදියට භාවිත කිරීමට Windows Spotlight lockscreen images සුරකින්නේ මෙහෙමයි.

        Windows 10 පරිගණකයේ sleep option එකෙන් හරියට වැඩ ගනිමු.

        මොනවද මේ IoT ?

        ඔයාගේ PC එකටත් fingerprint lock එකක් දාගමුද?

        Windows 10 mobile හි අවසානය මේ දෙසැම්බරයේ..!

    • Windows Phone Apps
    • Windows Store Apps
  • Games
    • PC
    • PlayStation
    • Windows 8
    • Windows Phone
    • Xbox
  • Podcast
  • Live
  • Our Team
  • Contact Us
Home How To දැන් Windows 10 සමගින් පුංචි දරුවන්ටත් පරිගණක අත්දැකීම
  • How To

දැන් Windows 10 සමගින් පුංචි දරුවන්ටත් පරිගණක අත්දැකීම

By Isuru Edirisinghe -
Dec 18, 2015
3019
0
SHARE
Facebook
Twitter

ඔබත් පුංචි දරුවකුට ඔබගේ පරිගනකය භාවිතා කිරිමට දෙනවිට දෙවරක් සිතන අයෙක් නම් ඒ සඳහා හොඳ විසඳුමක් Microsoft විසින් හඳුන්වා දී තිබෙනවා.ඒ තමා Windows 10 මගින්  දරුවන් හට භාවිතයට සුදුසු වන ලෙස Windows 10  Account එකක් නිර්මාණය කිරිමට ඉඩ සලස්වා දී තිබිම.මෙමගින් ආරක්ශාකාරීව අන්තර්ජාල භාවිතා කිරීම ඉඩ කඩ සැලස්වීම, අනවශ්‍ය Games, Apps, Web site යනාදීන් මග හරවා පරිගනකය භාවිතා කිරීමට දරුවා යොමු කල හැක.තවද දරුවා පරිගනකය භාවිත කල වේලාව , ස්ථානය හා ක්‍රියකාරකම් පිලිබඳ විස්තරයක්ද ලබා දීමට  ද Windows 10 සමත්.

දැන් බලමු කොහොමද මෙ කියන Child Account එක හදාගන්නෙ කියල

  1. Windows 10 පරිගනකයේ Settings > Accounts > Family & other users වෙත පිවිසීම.
  2. Add a family member click කර Add a child තෝරා ගැනීම.
  3. මෙහිදී දරුවා හට තම ගිනුම හා සම්බන්ද වීමට  දරුවාගෙ  Email ලිපිනය ඇතුලත් කිරීම, Email ලිපිනයන් නොමැති නම් The person I want to invite doesn’t have an email address වෙත පිවිසීම.
  4. ඉහත භාවිතා කල Email ලිපිනය මගින්  Windows10 ගිණුම සඳහා පිවිසීම.

ඉන් පසු මෙහෙමයි තමාට අවශ්‍ය පරිදි Settings හදා ගන්නෙ,

  1. account.microsoft.com/family  වෙත පිවිසීම.
  2. දරුවාගෙ ගිණුම තෝරාගෙන අවශ්‍ය පරිදි Settingsවෙනස් කිරීම.

01

·         Recent activity [පසුගිය ක්‍රියාකාරකම්]

 

මෙහිදී වැඩිහිටි ඔබට පුලුවන් activity reporting කියන එක Turn On කර දරුවාගේ පෙර ක්‍රියාකාරකම් පිළිබඳ දැන ගැනීමට. ඒ කියන්නෙ ඔවුන් භවිතා කල Web sites, Download කල apps, games , කොපමන වේලාවක් පරිගනකය භාවිත කරාද වගෙ දේවල්.මේවගෙ වාර්ථාවක් වැඩිහිටි අයෙකුට සතිපතා Email කිරිමට හා අනවශ්‍ය Apps හා Games Block කිරීමටද  මෙතනදී පුලුවන් .

02

·         Web Browsing [අන්තර්ජාල පහසුකම්]

මෙහි දී නුසුදුසු Web site සඳහා සීමාවක් දැමීමට හැකියාව තියනවා. ඒ වගේම එවැනි Web site Block කිරීමට හා යම් යම් Web site සඳහා වයස් සීමා පැනවීම ද කරන්න පුළුවන්.

03

සැලකිලිමත් විය යුතු කරුණ නම් මෙහිදි  අදාළ Web site  Block කල හැකි වන්නේ Microsoft Edge Browser එක මගින් පමණයි.Apps & games යටතේ තියන Recent activity වලට ගොස් අනෙක් Browsers ද Block කිරීමට පුළුවන්.

  • Apps, games & media

ඉහත ආකාරයට ම මෙහෙදී අපට පුළුවන් දරුවන් හට අදාළ නොවන  Apps, Games වලට සීමාවන් පනවන්න. ඒ වගේම ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට සුදුසු Apps, Games තෝරා ගෙන ඒවා පමණක් දරුවාට භාවිතා කල හැකි පරිදි ගිණුම සැකසීමට.

  • 04Screen time

ඇත්තෙන්ම මෙමගින් අපට පුළුවන් දිනකට දරුවා පරිගණකය භාවිතා කරන පැය ගනන තීරණය කරන්න.

  • 05Purchase & Spending

Purchase and spending තුලින් අපට පුළුවන් දරුවාගේ ගිණුමට බැර කිරීමට. මේ මුදල් භාවිතා කර ඔවුන්ට පුළුවන් Windows store තුලින් apps, games වගේ දේවල් Download කර ගන්න.

family-purchase-spending-scn

දැන් ඔබට පොඩි හරි අදහසක් ඇති කොහොමද දරුවන් සඳහා සුදුසු පරිදි Child Account එකක් Create කර ගන්නේ කියලා. ඉතින් වැඩිහිටියන්ට නිතරම දරුවාගේ පරිගණකය පරීක්ෂා කල යුතු නෑ.Windows 10 Family Feature සමගින් ඔබත් දරුවාට ආරක්ෂාකාරීව පරිගණකය භාවිත කිරීමට නිදහසේ ඉඩ දෙන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

  • TAGS
  • #Microsoft
  • children
  • safty
  • user account
  • Windows 10
SHARE
Facebook
Twitter
  • tweet
Previous articleWindows 10 Mobile වල සිට Continuum හරහා office docs edit කිරීමට office 365 subscription එක අනිවාර්ය වන ලකුණු
Next articleWindows 10 Mobile Insider Preview Build 10586.36 නිකුත් වෙයි.
Isuru Edirisinghe

RELATED ARTICLESMORE FROM AUTHOR

සාර්ථක event එකක රහස

අපේ කාලයට උචිත ‌Microsoft Teams ගැන කථා කරමු

Microsoft Azure එක පෙළට – 6 කොටස

EVEN MORE NEWS

Azure AI Bot Framework – Microsoft AI Pro කෙනෙක් වෙන්න –...

Oct 26, 2025

Microsoft Data Analytics – Power BI (Part 02)

Jul 17, 2025

Microsoft Data Analytics – Power BI (Part 01)

Jul 17, 2025

POPULAR CATEGORY

  • News360
  • Windows 10224
  • Apps195
  • Microsoft143
  • Windows 10 Mobile104
  • Devices103
© XiCigny (PVT) LTD 2015 All Rights Received.