මේ වාසිය අතාරින්න එපා – Xbox one අඩුවට!

මේ වාසිය අතාරින්න එපා – Xbox one අඩුවට!

2517
0
SHARE

ඔබ Xbox One gaming console එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ post එක පොඩ්ඩක් බලල ඉන්න. මේ දින වල Microsoft සමාගම 1 TB අන්තර් මතකයක් සහිත Xbox One gaming console යන්ත්‍රයක් $299 වැනි මුදලකට අළෙවි කරනවා. එයින් ඔබට $50 ක මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. Microsoft අපිට Xbox හරහා ගොඩක් අවස්ථා ලබාදුන්නත් මේ වගේ ලොකු අවස්ථාවක් ලබා දුන්නේ නෑ.

 

මේ වාසිය මෙහෙමයි,

  • 1TB මතකයක් සහිත Xbox One console
  • Xbox One රැහැන් රහිත පාලකය සමග 5mm headset jack
  • Halo 5: Guardians, Gears of War: Ultimate Edition, Rare Replay යන ක්‍රීඩා ඇතුළු Ori and the Blind Forest ක්‍රීඩාවේ සම්පූර්ණ සංස්කරණය.
  • නොමිලේ ක්‍රීඩා තේරීම්.
  • $50 වැනි මිලකට Microsoft store gift code
  • $20 වැනි මිලකට Xbox Design Lab පහසුකම.

ඔබට මේ පිලිබඳ වැඩි දුර තොරතුරු, අන්තර්ගත ක්‍රීඩා ගැන තොරතුරු හෝ ඔබට ලැබෙන gift code එකේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් Microsoft පිටුවට පිවිසෙන්න.

මේ post එකෙන් කියන්නේ මේ deal එක ඉක්මනට ඉවර වෙන්න යනවා කියන එක නෙමෙයි, එත් ඔයා මේක ගෙන උනන්දුවක් තියෙනව නම් ඉක්මන් කරන එක හොදයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY